Tv Series Articles & Reviews
ඔන්න අද අරගෙන ආවේ 2026 පෙබරවාරි 13 වැනිදා Netflix හරහා නිකුත් වුණු, බලනකොට හුස්ම හිරවෙන මට්ටමේ අලුත්ම South Korean Mystery Thriller Series එකක්. ධනය සහ බලය වෙනුවෙන් තමන්ගේ අනන්‍යතාවය වුණත් මාරු කරන එක ගැහැණියකගේ දරුණු සටනක් තමයි මේකේ තියෙන්නේ.
Read More
ලෝක ප්‍රකට Supernatural ටීවී සීරීස් එක ගැන සිංහලෙන් දැනගන්න. සෑම් සහ ඩීන් විංචෙස්ටර් සහෝදරයන්ගේ අද්භූත ජීවිතය සහ හොල්මන් දඩයම ගැන සම්පූර්ණ විස්තරය මෙතැනින්.
Read More
ඔන්න අද අරගෙන ආවේ Netflix එකේ record පිට record තියපු, බලනකොට ඇහැට වගේම හිතටත් මාරම "Royal" ගතියක් දෙන සිරීස් එකක්. මේක හරියට අතීතයට ගියපු "Gossip Girl" එකක් වගේ.
Read More
අද අරන් ආවේ ටිකක් අමුතුම විදියේ Fantasy Thriller එකක්. මේක බලනකොට ඔයාලට හිතෙයි "ඇත්තටම මෙහෙම වුණොත් මොනවා වෙයිද?" කියලා...
Read More
ඔන්න අද අරගෙන ආවේ Tom Hiddleston (අපේ Loki!) සහ Hugh Laurie ප්‍රධාන චරිත රඟපාන, හුස්ම හිරවෙන මට්ටමේ කුතුහලයක් (High-stakes Suspense) පිරුණු British Spy Thriller එකක්....
Read More
The X-Files කියන්නේ aliens, paranormal cases සහ government conspiracies explore කරන iconic sci-fi TV series එකක්....
Read More
ඔන්න අද අරගෙන ආවේ ලඟදී රිලීස් වුණු මාරම කුතුහලයක් තියෙන K-Drama එකක්. මේක නිකන්ම ආදර කතාවක් නෙවෙයි, මිනිස්සුන්ගේ තියෙන අඳුරු පැති හාරලා බලන ලස්සන Psychological Thriller Series එකක්. "අහිංසක මූණක් පිටුපස හැංගුණු දරුණු රහස්" ගැන බලන්න කැමති අයට මේක සුපිරිම TV series එකක්!
Read More
අද මම අරන් ආවේ නිකන්ම නිකන් K-Drama එකක් නෙවෙයි, මාරම විහිලු වගේම හුස්ම හිරවෙන තරම් රොමෑන්ටික් කතාවක්. මේක Webtoon එකක් විදිහටත් මාරම ජනප්‍රිය වුණා. පරණ කාලේ (Joseon Era) කතාවක් වුණාට මේකේ ඉන්න කෙල්ල නිසා මුළු කතාවම පිස්සුවක් වෙනවා.
Read More
ඔන්න අද අරගෙන ආවේ 2024 දී නිකුත් වුණු, බලනකොට ඇඟ හිරිවැටෙන මට්ටමේ Thriller එකක්. "Squid Game" හෝ "All of Us Are Dead" වගේ survival drama වලට ඔයාලා කැමති නම්, Pyramid Game අනිවාර්යයෙන්ම බලන්න ඕනේ එකක්.
Read More
ඔන්න 2026 අවුරුද්ද පටන් ගත්ත ගමන්ම K-Drama පිස්සන්ට ලැබුණු නියම තෑග්ගක් තමයි මේ. Hometown Cha-Cha-Cha (Hometown Cha-Cha-Cha) එකෙන් අපි හැමෝගෙම හිත් දිනාගත්ත Kim Seon-ho කාලෙකට පස්සේ ප්‍රධාන චරිතයකින් දකින්න ලැබෙන එකම ලොකු විශේෂත්වයක්.
Read More
ඔන්න අද අරගෙන ආවේ K-Drama බලන අය අතරේ මාරම ජනප්‍රිය වුණ, නොබලාම බැරි thriller series එකක්. "Flower of Evil" කියන්නේ හුදෙක් ආදර කතාවක් විතරක් නෙවෙයි; ඒක හුස්ම හිරවෙන තරම් කුතුහලයක් (Suspense) සහ හැඟීම්බර අවස්ථාවලින් පිරුණු මාරම ගමනක්.
Read More
ඉතින් කට්ටිය අද අපි කතා කරන්න යන්නෙ Netflix ආයතනයේ ඉස්සර ඉදන් මේ ආපු ගමන දක්වා ආපු ගමන ගැන පුදුම හිතෙන කාරණා 7ක්...
Read More
ඔන්න Westeros පිස්සන්ට 2026 වසරේ ලැබෙන සුපිරිම තෑග්ග තමයි මේ. GOT (Game of Thrones) සහ HOTD (House of the Dragon) බැලුවට පස්සේ අපි හැමෝම මග බලන් හිටපු ඒ ලෝකයේම තවත් පැත්තක් මේ කතාවෙන් බලාගන්න පුළුවන්...
Read More
Hello Guys අද ගෙනාවේ ලංකාවේ Underrated Series එකක් වුන Young Sheldon...
Read More
ඔන්න අද අරන් ආවා ලංකාවේ Underrated Series එකක් වුන Black Mirror...
Read More
Amazon ආයතනය වැඩිම නිෂ්පාදන වියදමක් දරා නිර්මාණය කරන Rings Of Power කතා මාලාව ඔවුන් පෙර සැලසුම්...
Read More
Hello Guys අද ගෙනාවේ ලංකාවේ Underrated Series එකක් වුන Fringe (Traditional Mystery of the week Series)...
Read More